ආර්ජන්ටිනාවේ පැවැති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මිටර් 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කමක් දිනූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ පාරමී
එමෙනම් ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයට සහ ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට වසර 06 ක් යනතුරු මාසිකව රු.25,000/- බැගින්.




